ම්ම්ම් අලුත් කරුණක් හැබැයි ඔයලා නිතරම දැකලා තියන ලාංඡනයක් තමයි මේ #Superbrands කියනේ...🤔
👉 ලන්ඩන් පිහිටි #Superbrands කියන පරිපාලන ආයතනය විසින් යම්කිසි නිෂ්පාදන ක්ෂේත්‍රයක ජනප්‍රියතම(සුපිරි) සන්නම් හිමි
👉 රටවල් වල පවතින සුපිරි සන්නම් නාම තෝරා එම සන්නම් නාම යටතේ පවතින නිෂ්පාදන ඇගයීමට ඇගැයීමට පිරිනමන සම්මානයක් ලෙස #Superbrands සම්මානය හදුනාගත හැකිය.
👉 පාරිභෝගිකයාගේ සිතැඟි ,චිත්ත වේගාත්මක හැගිම්, මත සන්නම කොතරම්
ආකර්ෂණීයද ,සන්නම කොතරම් දැනුවත් ද ,සන්නමේ තරගකාරිත්වය කෙබඳු වේ ද ,එම
සන්නම වෙළඳපොලේ කොතරම් පරාසයක් ආවරණය කර තිබේ ද කරුණු පිලිබද සැලකිල්ලට
ගෙන ශක්තිමත්* කැපිපෙනෙන* වෙළෙද සන්නම තෝරා ගනී...
👉 නිෂ්පාදන ක්ෂේත්‍ර කිහිපයක මෙම සන්නම දිනා ගත් ආයතන කිහිපයක් පහත දැක්වේ.
👉 Oil & Gas ▶️ Shell
👉 Financial General ▶️ Visa
👉 Automotive Vehicle Manufacture ▶️ BMW
👉 Drinks- Non Alcoholic ▶️ Coca - Cola
👉 Financial General ▶️ Visa
👉 Automotive Vehicle Manufacture ▶️ BMW
👉 Drinks- Non Alcoholic ▶️ Coca - Cola
2018 වර්ශයේ මෙමෙ #Superbrands සම්මානය දිනාගත් සන්නම් හා නිෂ්පාදනය ආයතන ලැයිස්තුව ⬇️
-----------°°°°°°°°-------------
👍LIKE
✍️COMMENT
💯SHARE
🌷TAG UR BEST FRIENDS
👍LIKE
✍️COMMENT
💯SHARE
🌷TAG UR BEST FRIENDS
📲Whats App
0772977734
0772977734
📧 Email - businessstudystudents@gmail.com
💻FB - #BSSTUDENTS1ST
🙏🏻
කෙනකු වේ නම්..අනෙකාට උදව් කිරීමට රිසි ..
මෙය ඔවුන් උදෙසාය ..💕
🙏🏻
කෙනකු වේ නම්..අනෙකාට උදව් කිරීමට රිසි ..
මෙය ඔවුන් උදෙසාය ..💕
💯 ඔබේ ව්‍යාපාර අධ්‍යයනය විෂය ගැටලු අප වෙත එවන්න අපි සුදානම් ඒ සඳහා විසඳුම් ඉදිරිපත් කිරිමට...
😀 නිර්මාණශිලි ව්‍යාපාර අධ්‍යයනය,විෂය දැනුමැති සිසුවෙකු අපගේ සිහිනයයි.
👍ඔබගේ මිතුරන් දැනුවත් කරනත් අමතක කරනන එපා.
#BUSINESS #STUDIES #STUDENTS❤️
#BUSINESS #STUDIES #STUDENTS❤️