01.MBO (Management BY Objectives ) ශිල්ප ක්‍රමය හෙවත් ඉලක්ක තුලින් කළමනාකරණය හෙවත් ඉලක්ක තුළින් තුලින් අභිපෙරණ ශිල්ප ක්‍රමය.
02. Rightsizing හෙවත් ප්‍රමාණය නිවැරදි කිරීම .
03. Downsizing හෙවත් ප්‍රමාණය අඩු කිරීම.
04. Outsouring හෙවත් බාහිරට පැවරීම.
(01). MBO - ඉලක්ක තුලින් අභිපේරණ ශිල්ප ක්‍රමය.
එක් එක් පුද්ගලයාගේ අරමුණත්,සංවිධානයේ අරමුණත් ළඟාකර ගැනීමට කළමනාකරුවන්
සහ සියලුම සෙසු සේවකයින් එක්ව වැඩ කිරීම ය.(MBO is Motivational approach
in Which Managers and employees Work together to Structure Personal
goals,For every individual , department and project to Match With the
Organization's golals) මෙම ශිල්ප ක්‍රමයේ පියවර 4 කි .
1.ඉලක්ක ස්ථාපිත කිරීම ( Setting Goals)
සෑම මට්ටමකම කළමනාකරුවන්,සේවකයින් හා එක්ව ඒකාබද්ධව කාර්ය සාධනයට අවශ්‍ය පුද්ගල අරමුණු ස්ථාපිත කිරීම .
2.ක්‍රියාව සැලසුම් කිරීම (Planning Action )
අරමුණු සත්‍ය වශයෙන්මවශයෙන්ම ළඟා කර ගැනීමට ක්‍රියාකාරී සැලැස්මක් හා අවශ්‍ය වැඩ සටහනක් සකසා ගැනීම.
3. සැලසුම් ක්‍රියාත්මක කිරීම (Implementing Plans)
4. කාර්ය සාධනය විමර්ශනය ( Reviewing Performance)
(02) ප්‍රමාණය නිවැරදි කිරීම (Rightsizing)
සිය ආයතනයේ විවිධ අංශ වලට ගැලපෙන ලෙස සේවක පිරිස් චලනය කිරීම ය.එනම්
අවශ්‍යතා අනුව සේවකයින් මාරු කිරීම ය.(චලනය කිරීම ) යි. මේ නිසාම සේවක
පක්ෂපාතීත්වය Employee Loyalty සහ සේවක සුරක්ෂිතතාවය Job Security පහත
වැටී වැටිය හැකි අතර සේවක පීඩාව Employee Burnout ඇතිවීමට ද හේතු විය හැකි
ය.
(03). ප්‍රමාණය පහළ දැමීම (Downsizing)
සංවිධානයේ කටයුතු අඩු කිරීම ය .එනම් සේවක සංඛ්‍යාව හෝ නිෂ්පාදන මිශ්‍රය අඩු කිරීම ය.
(04.) බාහිරට පැවරීම (Out Sourcing)
ආයතනය කටයුතු ඇතැම් කාර්යයන් කොන්ත්‍රාත් පදනම මත බාහිර ආයතන වලට පැවරීම ය.
නිද - ප්‍රවාහන කටයුතු සිදුකිරීම,නීතිමය කටයුතු ,පරිගණක කටයුතු .
🤨 මෙමගින් අත්වන වාසි කිහිපයකි.
* මුදල් ඉතිරි වේ.
*නිෂ්පාදන මිශ්‍රය කුඩාවේ
*වැදගත් අංශ කෙරෙහි අවධානය වැඩි වේ.
*නව නිෂ්පාදන බිහි වේ.
*නිෂ්පාදන මිශ්‍රය කුඩාවේ
*වැදගත් අංශ කෙරෙහි අවධානය වැඩි වේ.
*නව නිෂ්පාදන බිහි වේ.
📲Whats App - Call -MSG 0772977734
📧 Email - businessstudystudents@gmail.com
කෙනකු වේ නම්..අනෙකාට උදව් කිරීමට රිසි ..
මෙය ඔවුන් උදෙසාය ..💕
..🤗
මෙය ඔවුන් උදෙසාය ..💕
..🤗
💯 ඔබේ ව්‍යාපාර අධ්‍යයනය විෂය ගැටලු අප වෙත එවන්න අපි සුදානම් ඒ සඳහා විසඳුම් ඉදිරිපත් කිරිමට...
😀 නිර්මාණශිලි ව්‍යාපාර අධ්‍යයනය,විෂය දැනුමැති සිසුවෙකු අපගේ සිහිනයයි.
👍ඔබගේ මිතුරන් දැනුවත් කරනත් අමතක කරනන එපා.
BUSINESS STUDIES STUDENTS❤️
BUSINESS STUDIES STUDENTS❤️