මොකක් ද මේ... LET'S FIX BUSINESS කියන්නේ.




මොකක් ද මේ... LET'S FIX BUSINESS කියන්නේ..
ඇත්තටම මේක ඔයා නිර්මාණයකර  ගන්න පොතක්.. 📚
ව්‍යාපාර අධ්‍යයනය විෂය කියන්න්නේ සංකිර්ණ වගේම වෙනස් වන විෂයක් ඉතින් අපි ඒ විෂය ඉගන්න ගන්න කොට අපිට මේ LET'S FIX BUSINESS  කියන්න පොත ගොඩක් වැදගත් වෙනවා..
මොනවද අපි මේ පොතේ  ලියන්නේ..✍️

🌸 ප්‍රධානම දේ තමයි ඔයාට හමුවෙන නව විෂය කරුණු මේ පොතට එකතු කර ගන්න.
🌸 ඔයා ලියන්න ප්‍රශ්න පත්‍ර වල ඔයාට වරදින ප්‍රශ්න නැවත් ලියන්න මේ පොත භාවිතා කරන්න..
🌸 රචනා ප්‍රශ්න වලට පංතියේ ගුරුතුමා දෙන පිළිතුරු ලියන්නත් මේ පොත යොදාගන්න..
🌸 තව ඔයට ප්‍රශ්න පත්‍රයේ හැමදාම හමු උනත් ඔයට අමතක වෙන ගැටලු හා පිලිතුරු තියෙන්න පුලුවන්...
    උදාහරණයක් විදිහට හැමදාම සමුපකාර අගනාකම් හතරක් දක්වන්න කියලා ප්‍රශ්නයක් තියෙනවා ඔයට ඒ හතර අමතක වෙනවා හැමදාමත් එතකොට LET'S FIX BUSINESS පොතේ ඔයා ඒ සමුපකාර අගනාකම් හතර  ලියාගන්නවා..
🌸 මේ වගේ ඔයාම නිර්මාණය කර ගන්න මේ පොත ඔයා අඛණ්ඩව පවත්වාගෙන යන කොට ඔයාට අලුත් දැනුම එකතු කර ගන්න පොතක් වගේම, ඔයාගේ වැරදි නිවරදි කර ගන්න, අමතක කරුණු මතක් කරන්න හරි අපුරු පොතක් වෙවි....
🌸  මේපොත නිර්මාණය කර ගන්න, පවත්වාගෙන යන්න තේරෙන්නේ නැතිනම්..තව දැන ගන්න කරුණු තියනවානම් පහළින් #Comment කරන්න...
🌸 අපි හදපු LET'S FIX BUSINESS  පොතක ආකෘතියක් පහත ලිනක් එකෙන් ඔයාලට Download කර ගන්න පුලුවන්....
"සෑම විටම ජයග්‍රාහකයා සතුව තමන්ට ආවේණික ශිල්ප ක්‍රමයක් ඇත"
#BSSTUDENTS1ST©
Business-studies-student®

Download
online class