දෛනික උසස් පෙළ විෂය අධ්‍යයන වැඩසටහන..... 📚✍️🏃


ජීවිතේ  හරියට  පාට කරපු නැති Black & White  චිත්‍රයක් වගේ..
අපේ හීන,අපේ බලාපොරොත්තු  අපිට  ලැබෙන්නේ  Black  & White  විදියට ....
ජීවිතේ  පාට කරගන්න ඔයාලත් අපිත්  එක්ක Set වෙන්න...💜️❤️💛
මුලින්ම  ගන්න පාට 3කින් High Light  පෑන් 3ක්...
ඔයා ආසම පාටින්....එන්න පාට කරමු..😍
අනාගතය.....📚👩‍🎓
දැන්  ගත්ත  පෑන් 3න Subjects 3ta  වෙන් කරගන්න...
Ex- ඔයාට අමාරු ,අකමැති ම Subject එකට ඔයා වැඩියෙන්ම  ආස, ඔයාට හොඳට කැපිලා පේන Colour එකක් Use කරන්න ...(Red❤️, Yellow💛 වගේ නම්ඇස් ඇදලා ගන්නවා)
දැන්  පටන්  ගමු...හිතන්න අද සදුදා ..හවස BS ක්ලස්...
හෙට Class නෑ..School විතරයි ..
අනිද්දා Accounting Class & School ..
එහෙනම්  කොහොමද  අපි පාඩම්  කරන්න  ඕනි....
💥   මුලින් ම..අපි මේ කියන Dialy Program එකට අදාල ආකෘති PFD එක අපේ Blogspot එකේ තියෙනවා Download කර ගන්න පුළුවන් ..
ඊට පස්සේ ඔයාට එකේ Print එකක් දාගෙන එකේ Copy 7 ක් වගේ දාගන්න .එතකොට සතියකට ඇති ඔහම ඔහම සතියකට සැරයක් Copy ක් දාගන්න ...
මොකද දවසට එකක් ඔනී..🏃👩‍🎓
ඔන්න කිව්වා සදුදා හවස  ක්ලස් කියලා ඔයා අවදි වෙන්නේ උදැසන 6 ට නම් ඔන්න අවදි වෙලා 6.30 - 7.30 වෙනකම් පාඩම් කරා නම් ඒ පැය තුල දාල විෂය පාට කරලා පාඩම් කරපු දේ ලියනවා....
ඔන්න ඔහම දවසේ පැයෙන් පැය කරපු ටික ලියනවා ..පාඩම් කරොත් අදාල කොටුව පාට කරලා කරපු දේ ලියනවා.. බොරුවට පාට කරන්න එපා වැඩ කරේ නැතිනම්..💥
ක්ලස් ටයිම් නම් ඒ පැය ටික මාර්ක් කරලා කල්ස් කියලා ලියලා ක්ලස් එකේ කරපු ටික නෝට් එකක් දාගන්න පුළුවන් ..
ස්කූල් නම් ඒකත් එහෙමයි..දවස Analiz කරන එක තමා මේ කරන්නේ..ඔයාට එතකොට මාසය තුල  මොනාද කරේ පැය කීයක් වැඩ කරා ද කියලා බලාගන්න පුළුවන් ..
හරියට කරොත් මුලින් පැය තුනක් වගේ මාර්ක් වෙයි..හෙට ඔයා පැය හතරක් කර ගන්න Try කරන්න..
වැඩ කරන ළමයි එහෙමයි..👩‍🎓
මේ වැඩේ හරියට කරොත් Exam ලං උනාම ඔයාට දවසට පැය 16-18ක් වගේ වෙනකම් ගෙන්න පුළුවන් ...
(එච්චර පැය භය උනාද නෑ..පුළුවන් කරපු නිසා කියන්නේ..👩‍💼)
හැමෝම කරන්නේ නැහැ.
  හැමෝම කැම්පස් යන්නේ නැහැ
       වැඩ කරොත් හිත හදාගත්තොත් පුළුවන්...
අද හැමෝම පටන් ගනී...තව මාසෙකින් නැහැ..ඔයා දිගටම කරගෙන යන කෙනා වෙන්න ..👩‍🎓🏃
අදහස් කියන්න..✍️
Business Studies Page©

👉👉කාලසටහන PDF විදිහට ලබා ගන්න..



Download

❤️ හැකියාව භාවිතා කරන්න ..🤗

💯 ඔබේ ව්‍යාපාර අධ්‍යයනය විෂය ගැටලු අප වෙත එවන්න අපි සුදානම් ඒ සඳහා විසඳුම් ඉදිරිපත් කිරිමට...

😀 නිර්මාණශිලි ව්‍යාපාර අධ්‍යයනය,විෂය දැනුමැති සිසුවෙකු අපගේ සිහිනයයි.

👍ඔබගේ මිතුරන් දැනුවත් කරනත් අමතක කරන්න  එපා.
BUSINESS STUDIES STUDENTS❤️
online class