👉 පරමාර්ථ (Goals)
🤔 සංවිධානයක් "දිගු කාලයක්" තුළ සාක්ෂාත් කරගැනීමට කරගැනීමට බලාපොරොත්තු වන අපේක්ෂාවන් පරමාර්ථ නම් වේ .ආයතනයේ දෘෂ්ටියත්  ඒ අනුව ප්‍රකාශිත නිෂ්ඨාව තවදුරටත් පරමාර්ථ මගින් විස්තර කෙරේ.
👉 අරමුණු (Objectives)
🤔 කෙටි කාලයක් තුලදී සාක්ෂාත් කරගැනීමට බලාපොරොත්තු වන අපේක්ෂාවන් අරමුණු නම් වේ.කාලය සමඟ සම්බන්ධ වන ප්‍රමාණාත්මක මිනුම් ලෙස ද අරමුණු එළිදැක්වේ.
🎈ව්‍යාපාරයක අරමුණ තිබිය යුතු ගුණාංග
💡 නිශ්චිත බව - Specific
🤗 ව්‍යාපාරයක් ළඟාකර ගැනිමට උත්සාහ  කරන්නේ කුමක්ද යන්න පැහැදිලිවම සඳහන් විය යුතු ය .
💡 මැනිය හැකි වීම -  Measorable
🤗  ළඟා කරගත යුත්තේ කවර ප්‍රමාණයකින්ද යන්න සංඛ්‍යාත්මකව මැන දැක්වීමට හැකි විය යුතුය.
💡 ළඟා කරගත හැකි බව Achievable/ Action based
🤗 පවත්නා සම්පත් වලට සාපේක්ෂව ළඟා කර ගැනීමට හැකි හා ව්‍යාපාර කටයුතුවලට සහභාගී වන සෑම දෙනෙකුගේම අනුමැතිය සහිත විය යුතුය .
💡යථාර්ථවාදී බව  Realistic /Retional
🤗 වෙළෙඳපොළ, තරගය, සම්පත්  යනාදියට ගැලපෙන සහ ඒවා සැලකිල්ලට ගනිමින් අරමුණු පිහිටුවීම යුතුය.
💡කාල රාමුව Time bound
🤗 ළඟා කරගත යුත්තේ කවර කාලයක් තුළ දී ද යන්න නිශ්චිතව දැක්විය යුතුය.

💡https://bsstudents1st.ga
📲Whats App - Call -MSG
 0772977734 
📧 Email - businessstudystudents@gmail.com
💻FB
https://www.facebook.com/Business-studies-student-314731432656797
❤️🙏🏻
කෙනකු වේ නම්..අනෙකාට උදව් කිරීමට රිසි ..
මෙය ඔවුන් උදෙසාය ..💕
  ..🤗
💯 ඔබේ ව්‍යාපාර අධ්‍යයනය විෂය ගැටලු අප වෙත එවන්න අපි සුදානම් ඒ සඳහා විසඳුම් ඉදිරිපත් කිරිමට...
😀 නිර්මාණශිලි ව්‍යාපාර අධ්‍යයනය,විෂය දැනුමැති සිසුවෙකු අපගේ සිහිනයයි.
👍ඔබගේ මිතුරන් දැනුවත් කරනත් අමතක කරනන එපා. 
BUSINESS STUDIES STUDENTS❤️
online class