🤳 යම් පුද්ගලයෙකු හෝ ආයතනයක් විසින් හෝ රටක් විසින් ණය ලබාගත් විට ඒවා
ආපසු කිරීමේ හැකියාවක් එම පාර්ශ්වවලට තිබිය යුතුය.එලෙස ලබා ගත් ණය හා එවැනි
උපකරණ ආපසු ගෙවීමට එම ආයතන වලට ඇති හැකියාව පිළිබඳ කරනු ලබන තක්සේරුව "ණය
ශ්‍රේණිගත කිරීම" ලෙස හදුන්වනු ලබයි.
🤔 මුල්‍ය වෙළද පොලේ ණය උපකරණ වල (සුරකුම්පත් වල) ආයෝජනය කරන්නාට එම ණය
උපකරණ වල ගුණාත්මක නිවැරැදි අවබෝධ කර ගැනීමට මගපෙන්වීමක් නොයේ ශ්‍රේණිගත
කිරීමේ ආයතන මගින් සලසා ඇත .
👉 ණය උපකරණ හෝ ඒවා නිකුත් කරන්නාගේ මූලිකත්වය පිළිබඳ කරනු ලබන ඇගයීමකි.ණය
මුදලක් දුන්නට එම ණය මුදල ආපසු ලබාගැනීමේ ලබා ගැන ගැනීමේ සම්භාවිතාව ණය
හිමියාට හෝ ආයෝජකයාට මෙම ශ්‍රේණිගත කිරීමෙන් දැන ගැනීමට හැකියාව ලැබේ.මෙම
ණය ශ්‍රේණිගත කිරීම සඳහා පොදුවේ නිර්ණායක භාවිතා කරන බැවින් ඒවා ජාත්‍යන්තර
වශයෙන් සැසදිය හැකිය .
📙 ණය ශ්‍රේණිගත කිරීම සඳහා පිහිටුවා ඇති ආයතන
1. සීමාසහිත ෆිච් රේටින් (Fitch rating)ලංකා සමාගම
• ඇමරිකා එක්සත් ජනපදයේ ෆීච් රේටින් සමාගම (45%)
• ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (20%)
• මහ බැංකුව ඇතුළු ආයතන දහතුනකට (35%)
2. ස්ටෑන්ඩට් ඇන්ඩ් පුවර්ස් ආයතනය ( Standard & Poors )
• මෙය මැලේසියානු ශ්‍රේණිගත කිරීමේ ආයතනයයි.
3. මුඩ්ස් ඉන්වෙස්මන්ට් සර්විස්
3. මුඩ්ස් ඉන්වෙස්මන්ට් සර්විස්
රජය තමන් විසින් ලබාගත් මුළු ණය ප්‍රමාණය ම සේවාකරන (ගෙවීම්) සඳහා ඇති
හැකියාව සහ ඒ පිළිබඳ දක්වන එකඟතාවය පිළිබඳ ව කරනු ලබන ගුණාත්මක තක්සේරුවක්
සහ විධිමත් ඇගයීමකි.
රාජ්‍ය ණය තිරසර භාවය කියන්නේ එතකොට🤔
රජය ණය ආපසු ගෙවීමේ කොන්දේසි නැවත වෙනස් කිරීමේ සහ ප්‍රධාන රාජ්‍ය මූල්‍ය
ගැලපීම් සිදුකිරීමේ කිසිඳු අවශ්‍යතාවක් නොවන පරිදි රටකට තම වර්තමාන
සහ අනාගත ණය සේවාකරණ වගකීම් සපුරාලීමට ඇති හැකියාව රාජ්‍ය ණය තිරසාරභාවය
යන්නෙන් අදහස් කෙරේ.
👣හොඳ ණය ගෙවීමේ අගයක් ලබා ගැනීමෙන් මූල්‍ය ආයතනයකට අත්කර ගත හැකි වාසි .
😀 නීතිමය අවශ්‍යතාවයක් ඉටු කර ගැනීමට හැකි වීම.
😀 අරමුදල් සැපයීමෙන් ඇතිවන සාම්ප්‍රදායික බාධා ඉවත් කිරීම.
😀 මූල්‍ය ආයතනයේ කීර්තිනාමය වර්ධනය වීම.
😀 මූල්‍ය ආයතනයේ ලාභදායිත්වය ඉහළ යාම .
LIKE COMMENT SHARE
#BSSTUDENTS1ST©
🙏🏻
කෙනකු වේ නම්..අනෙකාට උදව් කිරීමට රිසි ..
මෙය ඔවුන් උදෙසාය ..💕
#BSSTUDENTS1ST©
🙏🏻
කෙනකු වේ නම්..අනෙකාට උදව් කිරීමට රිසි ..
මෙය ඔවුන් උදෙසාය ..💕
💯 ඔබේ ව්‍යාපාර අධ්‍යයනය විෂය ගැටලු අප වෙත එවන්න අපි සුදානම් ඒ සඳහා විසඳුම් ඉදිරිපත් කිරිමට...
😀 නිර්මාණශිලි ව්‍යාපාර අධ්‍යයනය,විෂය දැනුමැති සිසුවෙකු අපගේ සිහිනයයි.
👍ඔබගේ මිතුරන් දැනුවත් කරනත් අමතක කරනන එපා.
BUSINESS STUDIES STUDENTS❤️