"good page 👍👍👍👍 ............ කලාතුරකින් තමා මේ වගේ page එකක් දකින්නේ ... jokes pages නම් බුකිය පුරා වැහි වැහැලා 😞😞😞 කාගෙ හරි ඇස් දෙක පාදලා දැනුම ලබා දෙන එක ලොකු පිනක් වගේම සමාජය ට කරන ලොකු සේවයක්.. සමහර page ටික කාලයක් තිබිලා පාලුවට යනව..මේ page එක එහෙම නොවී දිගටම තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .. good luck 👍👍👍👍👍👍👍👍👍💙💙💙💙😊😊😊😊😊😊😊😊😊😊😊"
"අහම්බෙන් වගේ මේ page එක දැක්කෙ..ගොඩක් හොද උත්සාහ යක්..තවත් දුර යන්න ශක්තිය ලැබේවා කියලා Wish කරනවා. !!"
"හුදු විශය උගන්වීමකින් එහා ගොස් ගැටලුකාරී ඕනෑම විටක සිසු අභිවෘදිය සඳහා කාර්යයක්ශමවූත් සඵලදායී වූත් ප්රශශ්ථ විසඳුම් ලබාදීමට සමර්ථ වෙබ් පිටුවකි . මෙතෙක් ආ දුර ප්‍රශන්සනීය වේ සුභ අනාගතයක්. !!"
"අද්�යතන තාරුණ්�යය ජංගම දුරකථනයටත්, මුහුණු පොතටත් වහල්ව, තම නැවුම් තරුණවිය නිස්සාර අරමුණු වෙනුවෙන් දිය කර හරින සමයක මෙවන්නක් දැකීම භාග්�යය ට කරුණකි .. තවදුරටත් මෙවන් මාහැඟි කර්තව්�යන් සිදු කරමින් ලාංකේය තාරුණ්�යයට නවමු මාවතක් පෙන්වාදෙමින් , නැණැස පෑදීමට දිගු ගමනක් යාමට හැකි වේවායි ඉතසිතින් ප්�රාර්ථනා කර සිටිමි .....���"
"ඇත්තටම මේ ග්රෑප් එක අපිට bs/accounting/econ විෂයන් 3ටම ගොඩක් උදව් කරනවා timeing වලට පේපර් ලියන්න ගොඩක් උදව් වෙනවා මේ ග්රෑප් එක හරහා මේ කොරෝනා කාලසීමාවේ ගොඩක් පේපර් කලා අපේ කාල කලමනාකරනය කරගන්න ඒක ගොඩක් උදව් වෙනවා ග්රෑප් එක කරගෙන යන adminela ඔක්කොටම තවදුරටත් මේ වැඩ කරගෙන යන්න සුබ පතනවා"
"අපොස උසස් පෙළ විභාගයට වාණිජ විෂය ධාරාවෙන් පෙනී සිටින සියලුම සිසු දුවා දරැවන්ගේ අමතර අධ්‍යාපන දැනුම ලබාගත හැකි පිටුවක් වේ.. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ අනුමාන ප්‍රශ්න පත්‍ර පළවන අතර ඒ තුලින් විභාගයට පෙනී සිටින දුවා දරැවන්ට තමන්ගේ දැනුම් මට්ටම හදුනාගත හැකිය.. මීට අමතරව මෙම පිටුව තුලින් වාණිජ විෂය ධාරාව තුල ඇතිවෙන කාලීන ගැටලු සහ සිසු දරැවන්ගේ අධ්‍යාපනික ගැටලු පල කර ඒ සදහා සාර්ථක පිළිතුරැ ලබාගත හැකිය.."
ඔබට ඇති විෂය කරුණු ගැටලු අප හා විමසන්න . අපගේ Telegram Channel එක සමග එකතු වන්න.ඉහත Menu Bar තුල ඇති ලියාපදිංචි යන්න Click කර Form එක පුරවන්න නැතහොත් වෙබ් පිටුව තුල දිස්වන Massanger තුලින්ද ඔබට ස්වංකීයව ලියාපදිංචි ඇතුලත් විය හැකිය.