රොබෝ යන්ත්‍රයක් යනු කුමක් ද 🤔
👉 රොබෝ යනු නිර්මාණය ,ඉදි කිරීම සහ පාලනය යන කාර්යයන් ක්‍රියාත්මක කිරීමට
යොදාගන්නා තාක්ෂණයයි.එය පරිගණක මගින් හසුරවයි ඒ ජංගම හෝ ස්ථානය හැකිය. සරල
හෝ සංකීර්ණ කාර්යය සඳහා විය හැකි ය .එය මිනිස් ශ්රමයට විකල්පයකි.
යාන්ත්‍රීකරණය(Automation)අර්ථ දක්වන්න 🤗
👉 යාන්ත්‍රීකරණය යනු පරිගණක ජාල හෝ විද්‍යුත් ක්‍රම වැනි නවීන ක්‍රම
භාවිත කිරීමෙන් නිෂ්පාදන කටයුතු කිරීම ය .මෙය තාක්ෂණය වෙනස් වීමේ
ප්රතිඵලයකි.
යාන්ත්‍රීකරණය ප්රතිලාභ කවරේද 🤔
💡 ප්රමිතීන් අනුව නිපදවීම
💡 ආර්ථික පිරිමැසුම් ඇති වීම
💡භාණ්ඩ මිල අඩු වීම .
💡සේවක විවේකය වැඩි වීම .
💡 ව්‍යාපාර සේවාවට අධික ඉල්ලුමක් ඇති වීම .
යාන්ත්‍රීකරණය පිරිවැය කවරේද 🤔
😈ව්‍යාපාර අවදානම ඉහළ යාම
😈යන්ත්‍ර උපකරණ වල මිල අධික වීම
😈සංකීර්ණ යන්ත්‍ර සූත්‍ර යොදා ගැනීමට සිදු වීම
😈විරැකියාව වැඩි වීම
😈රැකියා අහිමි වෙන අයට වෙනත් රැකියා සොයා ගැනීමට දුෂ්කර වීම
නව තාක්ෂණය වාසි හා අවාසි කවරේ ද 🤔
✔ පරීක්ෂණ හා සංවර්ධනය යොදා ගැනීම
✔නිෂ්පාදන පිරිමැසුම අඩුයි කාර්යක්ෂමතාව වැඩි වීම
✔ඵලදායිතාවය හා ගුණය වැඩි වීම
✔නාස්තිය ශූන්‍ය වීම
✔වැඩ තත්ත්වයන් දියුණු විම.
නව තාක්ෂණය අවාසි 🤐
😒සේවක කළකිරීම ඇති වීම
😒නිෂ්පාදන යන්ත්‍ර සූත්‍ර මත රැඳීම
😒යන්ත්‍ර අකර්මණ්‍ය වූ විට නිශ්පාදන ක්‍රියාවලිය බිඳ වැටීම
😒සේවකයින් ආයතන අතහැර යෑම වැඩි වීම
😒සමාජ අසහනය උග්‍ර වීම.
👉 අනෙකුත් සියලු ප්‍රශ්න පත්‍ර හා ලිපි සදහා
💡https://bsstudents1st.ga
📲Whats App - Call -MSG
0772977734
📧 Email - businessstudystudents@gmail.com
❤️🙏🏻
කෙනකු වේ නම්..අනෙකාට උදව් කිරීමට රිසි ..
මෙය ඔවුන් උදෙසාය ..💕
..🤗
💯 ඔබේ ව්‍යාපාර අධ්‍යයනය විෂය ගැටලු අප වෙත එවන්න අපි සුදානම් ඒ සඳහා විසඳුම් ඉදිරිපත් කිරිමට...
😀 නිර්මාණශිලි ව්‍යාපාර අධ්‍යයනය,විෂය දැනුමැති සිසුවෙකු අපගේ සිහිනයයි.
👍ඔබගේ මිතුරන් දැනුවත් කරනත් අමතක කරනන එපා.
BUSINESS STUDIES STUDENTS❤️